Total Pageviews

Wednesday, 10 August 2011

කොට චූටියාගේ හොර මාධ‍්‍ය අවතීර්ණය

 

කොට චූටියා හෙවත් මේ  පාදඩයා ගැන තවත් සඳහනක් රාවය කතුවරයා විසින් පසුගියදා සඳහන් කොට තිබුනා ඵමගින් ද මූගේ සඟවාගෙන සිටින ජඩකම එළිදරව්වී තිබුනා...මේ ඵම සඳහන...

විද්‍යුත් කැලෑ පත්තර සදාචාරය - වික්ටර් අයිවන් 

2011 නොවැම්බර් 12 වෙනි සෙනසුරාදා, 13:24


2010 ජනාධිපතිවරණය කාලයේදී ප‍්‍රංශයේ සිට පවත්වාගෙන ගිය ආණ්ඩු විරෝධී වෙබ් අඩවියක් ගැන එය පවත්වාගෙන ගිය ශ‍්‍රී ලාංකිකයකු විසින් පසුකලකදී ඔහුගේ මිතුරකුට කරන ලද පාපෝච්චාරණයක් ඒ මිතුරා මගින් මට අසන්නට ලැබුණි. එම වෙබ් අඩවිය ප‍්‍රංශයේ සිට පවත්වාගෙන ගිය පුද්ගලයා කෙටි කලක්  සුළු සේවකයෙකු ලෙස  රාවයටද වැඩ කළ පුද්ගලයෙක් විය. විවිධ ආයතනවල විවිධ සේවාවන් කිරීමෙන් පසුව ඔහු ප‍්‍රංශයට පලා ගොස් තිබුණේ ජීවිතය පිළිබඳව ඇති කරගත් ලොකු බලාපොරොත්තු ඇතිවය. එහෙත් ඔහුගේ ප‍්‍රංශ ජීවිතය යහපත් හෝ සාර්ථක එකක් නොවීය. යුද්ධය පැවති උණුසුම් කාලයේදී ඔහුට රාජපක්ෂ විරෝධී වෙබ් අඩවියක් ප‍්‍රංශයේ සිට පවත්වාගෙන යෑම සඳහා ලංකාවෙන් ඇණවුමක් ලැබුණේය. ඔහුට ඒ සඳහා හොඳ ගෙවීමක් ලැබුණු අතර ඔහු වෙත පැවරුණු වගකීම වූයේ ලංකාවෙන් ලබාදෙන තොරතුරු ප‍්‍රයෝජනයට ගෙන එම වෙබ් අඩවි පවත්වාගෙන යෑමය. රාජපක්ෂ ආණ්ඩුවට මර්දනය කළ නොහැකි ඉසව්වක සිට රාජ්‍ය පාලකයා සහ අප රට මහජනයා අතර පිලිකුළට හේතුවන ප‍්‍රවෘත්ති පළකිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය.

 වික්ටර් අයිවන් 


 කොට චූටියාගේ හොර  මාධ‍්‍ය අවතීර්ණය  ...හසරක් නොමැතිව ඵහේ මෙහේ දුවමින් ලකුණු  දමාගන්නට දත කෑ කොට චූටියා හෙවත් සුනිල් ගාමිණී පාදඩ පාදිලි ඌරා දැන් පවුර නම් අන්තර්ජාළය ඔස්සේ විසුරැවා හරින ගුවන්විදුලියක  වැඩසටහනක් කරන බව දැන ගැන්මට ඇත...දහ අතේ වැඳ වැටී මුගේ පස්වනක් දුක කියා ඉල්ලා ගෙන ඇති මේ අවස්ථාව ගැන මූ දැන් කියන්නේ ....ඕක පටන් ගත්තේ මගෙන් අහලනේ ...උන් මේ  රේඩීයෝ ගැන මොකුත්ම දන්නෙ නැති ලන්ඩන් වල ඉන්න ඵව්වො ටිකක්...
ගූගල් අඩවියේ මූගේ නම ටයිප් කළ විගස මතුවන්නේ  මූම  ඊට ඵකතු කර ඇති පැටිකිරියවේ...ඵහි ඇත්තේ  මූගේ බේකරි වගතුගය..
 https://profiles.google.com/jayalathges1#jayalathges1/about
.කෙසේ හෝ  තවම  මේ පවුර නම් රේඩියෝ පොජ්ජ  මූගේ කැපෑසිටිය  දන්නේ නැති බව අපට සහතිකය...මුලින්ම  බී බී සී යේ  චන්දන කීර්ති බණ්ඩාර ගැනද මූ කටමෑත  දෙඩූ මුත් ...දැන්නම් ඒ මනුස්සයාට දසඅතේ බැණ වදියි...ඒ මූගේ හැටිය...මූගේ කළිසමට යටින් ඇති දිය ලණුව හා අමුඩය ...ළඟදීම හෙළි වනු ඇත ..එදාට සුධර්මන්ට කෙළවූවාට වඩා මූ නෝන්ඩි වනවා ඇත...නැවත අප හමුවෙමු...ඵතෙක් කොට චූටියාගෙන් සහ බේබදු ළොම්බා හෙවත් මුගේ ගෝළයා වන සමන්ත රාජපක්‍ෂ ගෙන් ප්‍රවේසම් වන්න...
මෙයට
ගෝඨයිම්බර බොරු කයිවාරුරාලළාගේ  මෙළෝරහක් නැති  පැරීසියේ සුනිල් ආනන්ද ශූ...ඌරීන්




.එදාට සුධර්මන්ට කෙළවූවාට වඩා...

3 comments:

  1. Sure ekatama moo jagath wickramarachchi wenna ethi...Uooth ballek ne..? kisima hasarak danne naethi harakek saha kapatiyek..uooth ehemai uooge ganith ehemai...sunil gamini thawa honda ethi moota wada nam..jagath wickramarachchi kiyanne melo rahak nethi apathayek...saha loka kapatiyek...
    Raththaran kamal
    Paris

    ReplyDelete
  2. ADO SUNIL ANANDA THO MAARA PADA SHOW NEDA DAANNE..THAAMA APITA UMBAWA SET UNEE NAHA PARIS WALADII..HAMBU UNAAMA BALAMU NEDAA..GON SUNAKA DHATHUWAA
    NEGOMBO LINTON

    ReplyDelete
  3. ඌර ඉන්නේ කොහෙද ප්‍රංසයේ ..ඕක ඉස්සර අර මුර ටැබ එකේ වැඩ කළා .අපි දන්නා එවුන් කිහිප දෙනෙක් ආගමට හැරෙව්වා .මුට එකෙන් ඒ දවස්වල එකෙකුට යුරෝ 30 ගැනේ ලැබුනලු .
    සක්කිලියා මිනිස්සුන්ගෙන් නිකන් කකා බිබී ඉඳල .දැන් ඒ මිනිස්සු දැක්කම අහක බලාගෙන යනවලු .මේ සයිට් එක දැක්කේ අහම්බෙන් .හරිම හොඳයි මේ වගේ සක්කිලියෙක්ව හඳුන්වාදීම ගැන .මම මේ කතා කරන්නේ සුනිල් ගාමිණී ජයලත් ගේ කියන උරා ගැන .හේරත් කියන එකත් දසය කියල දන්නවා .මුන් සේරම ලගින්නේ ඉරිදට අර ආනන්ද ගේ පන්සලේ .
    අනික් පන්සල් වලට කොන්ද පණක් තියාගෙන මුන්ට යන්න බැහැ .මූ ඉන්න තැනක් තියෙනවනම් දන්නවනම් අනේ ලියන්න මේකෙම , ඕකව හොයාගෙන ගිහින් කණ පැලෙන්න ගහන්න ආසයි .කොට තකතීරුවා .මු ලජ්ජා නැතුව අර දෙන්නෙක් අහන ඉන්ටෙර්නෙට් රේඩියෝ එකකට දේශපාලනේ ගැන අදහස් කියනවලු ..අනේ මු දන්නා ලබ්බ දේශපාලනේ ගැන .පිනට කක හිටිය .අපතයෙක් නේ මූ ..
    අනුර වේවැල්දෙණිය
    ප්‍රංශයේ සිට

    ReplyDelete