අප කාළයක් නිහඬව සිටියේ අප කියු දේ සැබෑ වන බව දන්නා නිසාවෙනි. දැන් මූ ඒ දිනවල බොක්කෙන් හිතවත් යැයි පෙන්වූ හේරත් නැත . හේරත් ගෙන්ද ණය පිට ණය සහ උදව් ගෙන පොළු තියා මාරුවී ගොස් ය.මෙය ඵදා අප ඔබට කීවෙමු .
දැන් මූ මහා දේශපාලන චරිත රඟපාමින් සිටී . දැන් මූ කඩේ යන්නේ යහපාලනයටය . අප මෙම බ්ලොගය පරිවර්තනය කළ හැකි පරිදි සකස් කොට ඇත .ඵම නිසා ප්‍රංශ හෝ ඕනෑම භාෂාවකින් ඌරා ගැන කියවා දැනගත හැකියි.
මේ කොට ඌරා ජාත්‍යන්තර තළයට ගෙනයාම අපගේ පරම පැතුමයි.. අදිටනයි.මේ නීච ඌරු වළත්තයා විසින් තම දියණිය දුෂණය කිරීමට තැත්කළ අයුරු හියුගෝ පවසන හඬ පටය පවා අප සතුය.කුඩා දැරිවියන් සිටින නිවසකටවත් මූ වද්දා ගැනීම භයානකය.
වාසි පැත්තට පැදුර ඵළා ගන්නා මේ හොර කොට චූටියා දැන් ඉන්නේ යහපාලනේ පැත්තේය. විලි ලජ්ජ පුවත නම් මූ ඉතා බුද්ධිසම්පන්න පුද්ගලයෙකුසේ සමාජය ඉදිරියේ පෙනී සිටීමයි.
කොට චූටියා දැන් ලියන්නේ රාජපක්‍ෂ කාළයේ නිර්ධන පංතිය තළා පෙළා දැමූ සැටි වැනි මූටම වවාවා ගත නොහැකි ප්‍රශ්ණය .ඒ කාලේ සුධර්මන් ගේ පසුපස ගියේ රාජපක්‍ෂලාගේ ගුණ වයමින් වන අතර ඊට පසු බොදුබල සේනාවටද බැඳී දත කා වැඩකරනවා මෙන් සිට දැන් තුන්කල් බලා යහපාලනයට වංගුව ගෙන ඇත.
සමාජය ඉස්සරහ මහා ප්‍රාඥයෙකු මානව හිතවාදී සත්‍යය ගවේෂකයෙකු ලෙසට පෙනී සිටින්නට උත්සාහ දැරුවද මූ ගේ වල්වනචර කම සහ කලිසමට යටිින් බැඳ දිය ලණුව.මතුවේ ඵහෙයිනී ලංකාවට ගොස් සිටියදී මූට නවාතැන් සැපයූ හියුගෝගේ කුඩා දියණිය දූෂණය කිරීමට මාන බලා ඇත්තේ. ඵදා හියුගෝගේ බිරිඳ නවතාලුවේ නැතිනම් මූ හියුගෝගේ අතින් මැරුම් කා අවසානය .
ඒ හතර මායිම පැත්තේ මූට නැවත යාමට නොහැක.
මේ ආලාපාළු කොටචූටියා ගැන නොදත්තවුන් මූ මහා විද්වතෙකුසේ සිතා සිටියද .මූට තනතුරු දුන්නද මූගේ අවස්ථාවාදී කපටිකම නුදුරු කාලයේම ඵළියට ඵනු ඇත මූගේ හොර පාදිලිකම ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙන්ද කරුණු සහිතව පෙන්වා දී තුබුණී.අප පැවසූ පරිදි
හේරත් ගෙන් උදව්පදව් ,මුදල් ගෙන සමාජය ඉදිරියට ගොස් දැන් හේරත්ව පළු යවයි.
දැන් වැජඹෙන්නේ ඵදා විරුද්ධව වැඩ කළ නිදහස් පක්‍ෂ සංවිධායක තනතුරක්ද ලබා ගෙන ය. මූගේ යථා තත්වය සමාජය තේරුම් ගන්නා විට ඔය කියන සංවිධානයද දෙකඩවී සීසී කඩ ගොස් තිබෙනු ඇත .
අප නැවතද අනාවැකියක් කියනු කැමැත්තෙමු.
දැන් මූ හට උදව් කරන අය.මූ මිතුරන්සේ අන්දවා ගෙන සිටින සියළු දෙනාම තව මසකින් හෝ වසරකින් මූගේ ටාගට් ඵකට ගියවිටදී ලස්සණට හීන්සීරුවේ කපා දමනු ඇති. අනුන්ගෙන් කකා බිබී ,උදව් ගෙන කපා දමා ඇති අයෙකුවන හේරත් ආසන්නම උදාහරණයවේ .අප ඵදා කියු අනාවැකිිය
http://pansalviththi.blogspot.fr/2011/06/blog-post_12.html
ඵය අද ඵසේම සිදුවී ඇත. මීළඟට මූ හින්දවන්නේ මූ මහා දේශපාලන දාර්ශණිකයෙකු යැයි රැවටී සිටින අයයි.කාළයෙන් කාලයට මූ කවරෙකු හෝ බිලී බා ගනී. ඉන්පසුව ඌගෙන් නිකං කකා බිබී යැපෙමින් ඌගේ යහළුවන්ද දැන හඳුනාගනී ඉන්පසුව හීන්සිරුවට ඌව අයින්කරදමයි.ඒ මුගේ හැටිය අවුරුදු 30 හෝ 40 සිට මුගේ හැටිය. වැඩිම හිතවත්කම වසරකී හෝ දෙකකී. ඊට පෙර මිතුරන් මූට නැත.නිතරම දාර්ශණික පොතක් කිහිල්ලේ ගසාගෙන යන්නේද මූ දාර්ශණිකයෙකු යැයි රටේ ලෝකයා ඇන්දවීමටය .
අනුනගේ ගෙවල්වලට ගොස් පිනා පාරෙන් බිව්වද .පවුල පිටින් ගොස් කා බී ආවද හොඳ මෝරෙකු ඇරෙන්නට වෙනත් අයෙකු නම් ජීවිතයට සිය නිවසට මූ රැගෙන යයන්නේ නැත. ඵය තීන්දුය ,නිවාරණ සත්‍යයකී . අද රුපියලක් මූ හොලවන්නේ හෙට දාහක් හෝ කඩාවඩා ගැනීමේ පරම පවිත්‍ර
චේතනාවෙනී.
Total Pageviews
Showing posts with label sunil ananda paris. Show all posts
Showing posts with label sunil ananda paris. Show all posts
Wednesday, 1 April 2015
Wednesday, 10 August 2011
කොට චූටියාගේ හොර මාධ‍්‍ය අවතීර්ණය
කොට චූටියා හෙවත් මේ පාදඩයා ගැන තවත් සඳහනක් රාවය කතුවරයා විසින් පසුගියදා සඳහන් කොට තිබුනා ඵමගින් ද මූගේ සඟවාගෙන සිටින ජඩකම එළිදරව්වී තිබුනා...මේ ඵම සඳහන...
විද්‍යුත් කැලෑ පත්තර සදාචාරය - වික්ටර් අයිවන්
2011 නොවැම්බර් 12 වෙනි සෙනසුරාදා, 13:242010 ජනාධිපතිවරණය කාලයේදී ප‍්‍රංශයේ සිට පවත්වාගෙන ගිය ආණ්ඩු විරෝධී වෙබ් අඩවියක් ගැන එය පවත්වාගෙන ගිය ශ‍්‍රී ලාංකිකයකු විසින් පසුකලකදී ඔහුගේ මිතුරකුට කරන ලද පාපෝච්චාරණයක් ඒ මිතුරා මගින් මට අසන්නට ලැබුණි. එම වෙබ් අඩවිය ප‍්‍රංශයේ සිට පවත්වාගෙන ගිය පුද්ගලයා කෙටි කලක් සුළු සේවකයෙකු ලෙස රාවයටද වැඩ කළ පුද්ගලයෙක් විය. විවිධ ආයතනවල විවිධ සේවාවන් කිරීමෙන් පසුව ඔහු ප‍්‍රංශයට පලා ගොස් තිබුණේ ජීවිතය පිළිබඳව ඇති කරගත් ලොකු බලාපොරොත්තු ඇතිවය. එහෙත් ඔහුගේ ප‍්‍රංශ ජීවිතය යහපත් හෝ සාර්ථක එකක් නොවීය. යුද්ධය පැවති උණුසුම් කාලයේදී ඔහුට රාජපක්ෂ විරෝධී වෙබ් අඩවියක් ප‍්‍රංශයේ සිට පවත්වාගෙන යෑම සඳහා ලංකාවෙන් ඇණවුමක් ලැබුණේය. ඔහුට ඒ සඳහා හොඳ ගෙවීමක් ලැබුණු අතර ඔහු වෙත පැවරුණු වගකීම වූයේ ලංකාවෙන් ලබාදෙන තොරතුරු ප‍්‍රයෝජනයට ගෙන එම වෙබ් අඩවි පවත්වාගෙන යෑමය. රාජපක්ෂ ආණ්ඩුවට මර්දනය කළ නොහැකි ඉසව්වක සිට රාජ්‍ය පාලකයා සහ අප රට මහජනයා අතර පිලිකුළට හේතුවන ප‍්‍රවෘත්ති පළකිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය.
වික්ටර් අයිවන්
කොට චූටියාගේ හොර මාධ‍්‍ය අවතීර්ණය ...හසරක් නොමැතිව ඵහේ මෙහේ දුවමින් ලකුණු දමාගන්නට දත කෑ කොට චූටියා හෙවත් සුනිල් ගාමිණී පාදඩ පාදිලි ඌරා දැන් පවුර නම් අන්තර්ජාළය ඔස්සේ විසුරැවා හරින ගුවන්විදුලියක වැඩසටහනක් කරන බව දැන ගැන්මට ඇත...දහ අතේ වැඳ වැටී මුගේ පස්වනක් දුක කියා ඉල්ලා ගෙන ඇති මේ අවස්ථාව ගැන මූ දැන් කියන්නේ ....ඕක පටන් ගත්තේ මගෙන් අහලනේ ...උන් මේ රේඩීයෝ ගැන මොකුත්ම දන්නෙ නැති ලන්ඩන් වල ඉන්න ඵව්වො ටිකක්...
ගූගල් අඩවියේ මූගේ නම ටයිප් කළ විගස මතුවන්නේ මූම ඊට ඵකතු කර ඇති පැටිකිරියවේ...ඵහි ඇත්තේ මූගේ බේකරි වගතුගය..
https://profiles.google.com/jayalathges1#jayalathges1/about
.කෙසේ හෝ තවම මේ පවුර නම් රේඩියෝ පොජ්ජ මූගේ කැපෑසිටිය දන්නේ නැති බව අපට සහතිකය...මුලින්ම බී බී සී යේ චන්දන කීර්ති බණ්ඩාර ගැනද මූ කටමෑත දෙඩූ මුත් ...දැන්නම් ඒ මනුස්සයාට දසඅතේ බැණ වදියි...ඒ මූගේ හැටිය...මූගේ කළිසමට යටින් ඇති දිය ලණුව හා අමුඩය ...ළඟදීම හෙළි වනු ඇත ..එදාට සුධර්මන්ට කෙළවූවාට වඩා මූ නෝන්ඩි වනවා ඇත...නැවත අප හමුවෙමු...ඵතෙක් කොට චූටියාගෙන් සහ බේබදු ළොම්බා හෙවත් මුගේ ගෝළයා වන සමන්ත රාජපක්‍ෂ ගෙන් ප්‍රවේසම් වන්න...
මෙයට
ගෝඨයිම්බර බොරු කයිවාරුරාලළාගේ මෙළෝරහක් නැති පැරීසියේ සුනිල් ආනන්ද ශූ...ඌරීන්
.එදාට සුධර්මන්ට කෙළවූවාට වඩා...
Sunday, 3 July 2011
ඌරාගේ සිහිනය සහ ලොම්බාගේ අභිප්‍රාය ළඟදීම ....
ලොම්ඹා හෙවත් සමන්ත රාජපක්‍ෂද ...පැරීසියේ පිහිටි මාධ්‍ය කරැවන්ගේ නිවස්නයට දැන් දැන් නිතරම යන එන බැව් අපට වාර්තාවේ ඒ ඌද මහා මාධ්‍ය කරැවෙකුයැයි පෙන්වීමටය ඌ ඵතැනට තවත් ඌට මුණ ගැසෙන අයද රැගෙන ගොස් උන් සමග මත්පැන් බොමින් තමාද මහා පොරක් ලෙසට මවා පායි...මේ කබ්බා ගේ ප්‍රති නිර්මාණයද ඇත්තේ අපේ සට කපටි ඌරා තුලය...ඵබැවින් මුන්ගේ මේ හොර රඟපෑම් හෙළි කල යුතුව ඇත....
පන්සල් විත්ති අළුත්වී ඇත...
අප සතුටු සිතින් ඔබට දැනුම් දීමට සිතා ගත් දෙයක් ඇත මේ සුළු කාලය තුළදී මේ බ්ලොග් අඩවිය කරා ළඟාවී ඇති පිරිස 5478 දෙනෙකු බව අද දිනදී අපට දැන ගත හැකි විය ...මෙය දැන ගැනීම ඌරාටද විශාල සතුටක් ජනිත කරවන්නක් බව අප දනිමු.අළුත්ම අළුත් නව පිටු රැසක් සමග දැන් ඌරාගේ විස්තර රැගත් පන්සල් විත්ති අළුත්වී ඇත...පැරිසියේ වෙසෙන ඩිස්නිලෑන්ඩ් හී වළන් පිඟන් සෝදා මහත්වූ සේවයක් ජනීජනයා වෙත සිදු කරන කාර්‍යය බහුල සුනිල් ආනන්ද ශූරීන්ද අපට ළිපි සැපයීමට ඉදිරිපත් වී සිටීම අපට මහත් වූ සොමියක් ගෙන දෙන්නකී...ඊටද වඩා ඉතාම රසවත් අර්ථවත්වූ අදහස් උදහස් මෙහි ලියා තැබීම පිළිබඳව ඔබට ස්තූතිය පිරිනමන්නෙමු...ඵසේම සුධර්මන් රදළියගොඩ වැනි පල් හොරැන් ගෙන්වා කෑම ,ළෑම සහ යැපීම ,හා නවතැන් ලබාදීමේ පටන් සියළු බැල මෙහෙවර ඉටු කළ අපගේ කපටි කොට ඌරා හෙවත් පාදඩ පාදිළි සුනිල් ගාමිණී මේවන විට සුධර්මන් හොරෙක් යැයි පවසමින් ඌට බණ වදිමින් සිටී...දැන්වත් මූගේ වටේ සිටිනා ගොන් රැළ මේ කොට කපටියා ගැන දැන ගත යුතුය...කෙසේ වෙතත් අපගේ මෙම සියල්ලට ඔබගේ අදහස් දක්වන්න...ස්තූතියි.සුනිල් ගාමිණී ජයලත්ගේ නොහොත් කොට අසූචි ඌරා ගේ තවත් සමාලෝචනයක්....
මුලදී සුනිල් ගාමිණී කයිවාරැ ගැහුවේ ඌ සුධර්මන් රදලිය මෙහාට ගෙන්වූ බවකී ඵහෙත් ඌගේ පසුව බැඳගෙන ඇති රෙඩිමේඩ් ෆැමිළි ඵකද මෙහාට වඩම්මාගෙන ඇත්තේ හතර වටේටම වැඳ වැටෙමිනී...දැන් කියන්නේ ලංකාවේ ප්‍රංශ තානාපති තකහනියක් මූ වෙනුවෙන් ඌගේ ගෑණි මුණ ගැසී වීසා දුන් බවකී...ඵය වෙනම කථාවකී කෙසේ හෝ සුධර්මන් ට නැවතීමට සහ ගෙන්වීමට කඩිමුඩියේ කටයුතූ ලක ලැහැස්ති කළේ මේ ඌරාය...ඒ පරණ ජෙප්පෙක් යැයි ඉස්සර පවසා දැන් හැව ගළවා ඇති හේරත්ගේ ගෙදරය ...හේරත් අප දකින්නේ හොඳ මිනිසෙකු ලෙසටය ...නමුත් මේ කපටි ඌරා ඌවද ගොනාට ඇන්දුවේය...සුධර්මන් මෙහි ගෙන්නවීමට ඉස්සරහට දැම්මේ හේරත් ය . ඌ මෙහි ආපසු ඌගේ ආවතේව කටයුතු සැදී පැහැදී කළේ කපටි ඌරාය ...ඌරා සහ ඌගේ ගෑණී ඒ දිනවල සිටියේ උඬගු කමේ මුදුන් පෙත්තේය..මූ දැන් කියන්නේ සුධර්මන් ගෙන්වූයේ තනිකරම හේරත් බවත් සුධර්මන් යනු පට්ටපල් හොරෙක් බව ඒ දවස් වල ගෙන්වීමට පෙර පන්සලේදී තමා හැමෝටම පැවසූ බවත් කිසි කෙනෙක් තමාගේ වචනය ඇසුවේ නැති බවත් පසුගිය දිනෙක මූ පැවසුවේ මේ බ්ලොග් අඩවියේම තවත් සාමාජිකයෙක් හා මත්පැන් බොමිනී...ඵය ඔහු පටිගත කොට ඇති අතර නුදුරැවම එය අප මෙයට ඇතුල් කරන්නෙමු....හේරත් උඹට ඒ කථා බහේ පිටපතක් අවශ්‍ය නම් ඊමේල් ලිපිනය අපට එවපන්....මතක තබා ගනිල්ලා එකක් මේ අඩවියට සම්බන්ධ අපි කියූ සහ කියන සියළු දේ ඇත්ත බව...ඌරා ගේ අනික් හොර මාධ්‍ය වේදීයා වන ලොම්ඹා නොහොත් සමන්ත රාජපක්‍ෂ ඌරාට බැණ වැදුණ අයුරැද අප සතුව ඇත...බොහෝ දෙනාගේ ඉල්ලීම මත මෙම බ්ලොගය ප්‍රංශ බසටද පෙරළීමට සිතා සිටිමු...ඌරෝ උඹ විවෘත පාපොච්චාරණයක් නොකරන්නේ නම් හරියටම තව දින 28 පසුව උඹගේ සියළුම හොර වැඩ සමගින් ප්‍රංශ බසටද මෙය ඉදිරිපත් කරන්නෙමු...තෝ හොරට අච්චු ගස්සා ගත් රාවය ද ...පිටපතක් අප සතුව ඇත....
ගංජා වගාව...
අපට හුරුපුරුදු කෘෂිකාර්මික භෝග වගාවන්ට සේම ගංජා හේනකටද විශේෂ සැලකුම් හිමිය. හොඳට සාත්තු කළේ නැත්නම් අපේ හිතටත් හරි නැහැ" යි මේ ගැන පළපුරුදු "අයෙක්" අප සමඟ මේ තොරතුරු බෙදා හදා ගනිද්දී කීය. එහෙත් "නිකංම නිකං" ගෙදර වත්ත පිටුපස කැලයේ ගංජා පැළ කිසිදු සාත්තුවකින් තොරව සාරෙට වැඩෙන අවස්‌ථාද තිබෙන බව දැනගන්නට ලැබිණි....මම නම් නිතරම ගංජා බොනුයේ ඉන් ඇතිවන ත්‍රිල් ඵක නිසායි...හීනියට ඔතා ගත් බඩු මිටියක් සැමවිටම මගේ උඩ සාක්කුවේ ඇත්තේ ඒ නිසාය... ඌ සුනිල් ගාමිණීය .ඌරාගේ ඡායාරෑපය විශාල කොට බලන්න ක්ලික් කරන්න...
.මම සුනිල් ආනන්දය...දෙදෙනාම එකය..ඌ බුළත් කයි ...අසූචි ද වළඳයි...මා නම් බොන්නේ ගංජා පමණී...මේ ළඟදී මා ඊ නිව්ස් සඳහා ලිපියක් ලිව්වේද සූස්තියක් ගැසීමෙන් පසුවය.මා පැරීසියේ පළවන පුවත්පත් සඳහාද ලියනුයේ පැරිසියේ සිට සුනිල් ආනන්ද ලියයි යනුවෙනී...මෙලෝ රසක් නැති ඵම ලිපි කියවා අපේ අය මාගේ දෙමාපියන් සිහිකරන බවද මා දනිමි..කෙසේ වුවද මට මාගේ ප්‍රියතම බෝගය ගංජා ගැන ලිපියක් ලිවීමට කළ ආරාධනය ගැන මෙම පංසල් විත්ති සංස්කාරක මහත්වරුන්ට ශීර්‍ර්‍ෂ ප්‍රණාමය දක්වමි...
Mea thiyenne sudharman gana honda video ekak...
sunil ananda parisiye sita...
මා මුලින් සඳහන් කළ "බඩු මිටිය" මුල් කාලයේ රුපියල් පනහකට මිලදී ගැනීමේ හැකියාව තිබුණද, වර්තමානය වනවිට එය රුපියල් සියයක් ඉක්‌මවන සේ මිල ඉහළ ගොසිනි. එහෙත් "කොලිටි ගංජා" රුපියල් දෙසියයද ඉක්‌මවා යන්නේය. බොහෝ විට කොලිටි ගංජා කිලෝවක ප්‍රමාණයක් රුපියල් විසිපන්දහසේ සිට තිස්‌දහසක් තරම් වූ මිලකට අලෙවි කෙරේ. කොලිටි ගංජා සංචාරක වෙරළ තීරයන් හි හා බොහෝ විට සංචාරකයන් ගැවසෙන ප්‍රදේශවල බහුලව අලෙවි වේ.
පැරිසියේ සිට සුනිල් ආනන්ද...
Subscribe to:
Posts (Atom)



