Total Pageviews

Sunday, 12 June 2011

පන්සලේ බොඩි ගාර්ඩ් වන්නේ හේරත්‍ ය

දැන් මූ තවත් තවමත් පන්සල පැත්තේ කරක් ගසන්නේ අපෝ මට ඕවා කියලා මඩ ගහන්න බැහැ කියමිනී...මූගේ පන්සලේ බොඩි ගාර්ඩ් වන්නේ හේරත්‍ ය .ඌට මුවාවී මූ ආරක්‍ෂා වෙයි..ළඟදීම ඌගේ කණින්ද මූ රිංගනුයේ ඌටද නොදැනුවත්ව බව කාට කාටත් දැන ගත හැක්කේ ඵදාට ඌ කතා කොට අපට කීමට ඵකදු දතක් වත් සුනිල් ගාමිණී ඉතුරු කොට නොයන බැවින් බව  අප සහ සුද්ධයෙන්ම දන්නා නිසාය...අද මූ අතින් වියදම් කොට අයෙකුට සං‍ග්‍රහයක් කරන්නේ හෙට ඌගේ  අන්තිම කැමති පත්‍රයට පවා විදීමටය...මූ සමග දැන් සිටින ගෑණී දීපානී සමග පැරීසියේ පවුල් කෑ හැටි නොදන්නවා විය හැකිය ...සමහර විට ඵ් ගෑණී ද ගොත ගසන බැවින් මූගෙන් අසා ගැනීමට නොහැකිව සිටිනවා විය හැකිය..ළඟදීම දිනයක දීපානීම පැමිණ සියල්ල සහසුද්දයෙන් වදාරනු ඇත ...ඵදාට මුගේ කලිසමද  ඊට යටින්  මූ තාමත් සුරැකිව තබා ගෙන සිටින දිය ලණුව සහ අමුඩය අප ඉදිරියේ නිරාවරණය වනු ඇත...

our email
you can write to us...
pansalviththi@gmail.com




අහිංසක මුහුණක් ආරෑඪ කරගත් ඌරා...FACE BOOK තුළට ඇතුල් කොට ඇති ඡායාරෑපයකී....

මේ අප දන්නාවූ නියම කොට අසූචි ඌරාගේ හැටි....

Wednesday, 1 June 2011

සැක සංකා හැර ගන්න....

මූ අප රටේ අධ්‍යාපන අමාත්‍යංශයේ  චාරිකාවකින්  යුරෝපීය  රටකට පැමිණ  පසුව මෙරටට  ගාල් වී ඇත්තේ පස්වනක්  බොරු කියමිනි..ඉස්සර  සුනිල් ගමිණී සිටියේ  ගල් බමුණෙකු සේ රැවුල වවා ගෙනය...මූ ඵ් රැවුළ කපා සිය වඳුරු හැව ගැළවුයේ ප්‍රංශයේදීය....ඕනෑම අයෙකුට  මූ ගැන ලංකාවේ  ඕනෑම ප්‍රවීන  මාධ්‍ය වේදියෙකුගෙන් අසා සැක සංකා ඇතොත් දුරුකර ගත හැකිය...නමුත් මූ දන්නා හඳුනන  අය නොමැත...මූ පවසන්නේ   මූ රාවය  කතු මඬුල්ලේද  සේවය කළ බවකී...අප  එහි කතුවරයා වන  වික්ටර් අයිවන් මහතාගේ  දුරකථන අංකය මෙහි සඳහන් කරමු.....ඔබම විස්තර දැනගැනීම මැනවි...



ravaya
83, පිළියන්දල පාර, මහරගම. දුරකථන: 2851672 / 2851673 කර්තෘ මණ්ඩලය: 2842064 බෙදාහැරීමේ අංශය: 2896330 ෆැක්ස්: 2851814 ඊමේල්: ravaya@gmail.com






මූ පවසන තවත් ගජබින්නාලංකාරයකී  ...මූගේ  මාධ්‍ය අධ්‍යාපනය  ...මූ ඉගෙනගත්  දෙයක් නැත .මූ හොරට හදාගත් හොර සහතික ඇරෙන්නට...මූට  ඇත්තේ ග්‍රාමසේවක සහතික සහ  දෙහි ගෙඩිය හැන්ද මත තබා දිවීමත් ,දිය යටින් ගින්දර ගෙන යාමත්  වැනි අවශේෂ සහතික පමණී...ඊට අමතරව  බයිබල් සහතිකයක් සහ ඉංගිරියේ රබර් වත්තක තිබූ බනිස් කෑමේ තරඟයක 2 ස්ථානයත් පමණී...සුනිල් ගාමිණී ජයලත්ගේ  නම පවසා ජයවර්ධන පුර සරසවියෙන් ඇත්ත දැනගන්න...

University of Sri Jayewardenepura
0094112758232
0094112758233 


හොර වැඩ කිඩ...
මු විසින්  බොරු  කතන්දරයක් ලියා  ප්‍රංශ ආණ්ඩුවටද  මූ මෙන්ම  හොර  මාධ්‍ය ලේබලයක් අන්දවා හොරට  මේ රටට ගෙන්වා ගත් තවත් අඳ බාළයෙකු දැන් දැන්  මුට දස අතේ බැණ වදිමින්  බීමතින් ලා ෂැපල් හීදී දිනපතා රස්තියාදු වන අයුරු දැකිය හැකිය...මේ හොරාද  දැන් මාධ්‍ය වේදියෙක් යයි පවසා රංගනයක යෙදෙයි..ඒ  මදිවාට ඌද  සුනිල් ගාමිණී මෙන් ප්‍රංශ රජය රවටා   බොරු කතන්දර ලිවීමට උපදෙස් දෙමින් අහිංසකයන් ගෙන් මුදල් ලබා ගනියි..ඌගේ  නම   වන්නේ සමන්ත  රාජපක්‍ෂය...සෙස්ස පසුවට.....මූ ගැනද අප විමසිල්ලෙන්  සිටිනුයේ  ඌද ඌගේ වාසිය තකා සුනිල් ගාමිණී නම් වූ හොරිකඩ ඌරාගේ මග පෙන්වීම මත දැනටමත්  බයිබලය හැදෑරීමේ නිරතව නිසයි...පසුව දිනෙක ඌද  අපගේ  පංසල් තුළට  හැව ගලවා රිංගනු ඇත....ඊට පෙර ඵ් බවද  මෙගින්ම දන්වන්නෙමු.....අයෙකු ඇඟිල්ලක් දිගු කොට  යමක් පෙන්වද්දී   අපගේ සම  හරක්    බලනුයේ  ඵ්  ඇඟිල්ල දිගු කරන්නේ මොකාද කියා මිස  ඵ්  දිගු කර පෙන්වන  දෙස නොවේය ...අපගේ සිංහළයන්ගේ  බොදුනුවන්ගේ ....බොහෝ දෙනෙකු රැවටෙනුයේ ඵ් නිසාය...ඵකමුතුවන්න ...අනතුර සහ සතුරා  ඔබව මුළා  කරමින්  තවදුරටත්...අන‍්‍යාගමික සංවිධාන තුළින් මුදල් ලබාගනිමින් ඔබගේ ඵකමුතුව භේද බින්න කරමින් අනුකම්පාව ලබා ගනිමින් සිටී...ඔබම  සොයා බලන්න  අවදියෙන්  සිටින්න....