දුම්රියත් ලංගමයත් විධිමත්කර ගංජා ප්‍රවාහනයට
නව ජවයක් දෙනවා....
ගාල්ල - මාතර අධිවේගී දුම්රිය මාර්ගය විවෘත කළ දා...
ඇමැති කුමාර වෙල්ගම කියයි...
සුනිල් අනන්ද පැරීසියේ සිට ...
ගංජා තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවේ...
තංගල්ල කොට්‌ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අඟුණකොළපෑලැස්‌ස දියාගමදී සහ සූරියවැව බෝපැළේ හන්දිය යන ප්‍රදේශවලදී කරන ලද වැටලීමකදී පිළිවෙළින් ගංජා මිලිග්‍රෑම් ලක්‍ෂයක ප්‍රමාණයක් හා කි. ග්‍රෑම් 7.700 ක ප්‍රමාණයක් සැකකරුවන් දෙදෙනෙකු ද සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
මෙම සිද්ධීන්වල සැකකරුවන් වන අඟුණකොළපෑලැස්‌ස දියාගම පදිංචි පරණලියනගේ දොන් කීර්ති රන්සි යන අය අඟුණකොලපෑලැස්‌ස දිසා අධිකරණයටත්, සෙවණගල කිරිඉබ්බන්ආර, නුගේගලයාය පදිංචි රණසිංහගේ අනුර ශාන්ත යන අය ඇඹිලිපිටිය මහාධිකරණයටත් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
තංගල්ල කොට්‌ඨාස භාර පොලිස් අධිකාරී ඒ. ඡේ. ජී. චJද්‍රකුමාර සහ තංගල්ල සහකාර පොලිස් අධිකාරී ෂෂ ක්‍රිෂාන්ත ජයවර්ධන යන මහත්වරුන්ගේ උපදෙස් හා අධීක්‍ෂණය යටතේ තංගල්ල කොට්‌ඨාස දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපති උ. පො. ප. ප්‍රසන්ත විඡේJද්‍ර, පො. සැ. (25426) විඡේනායක, පො. සැ. කුලසේන, පො. කො. (57721) සිරිවර්ධන, පො. කො. (45014) සමන්ත, පො. කො. (53724) ගාමිණී, පො. කො. (884888) මධුරංග, පො. කො. (44964) ආරියරත්න යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදුකරන ලදී.
සුනිල් අනන්ද පැරීසියේ සිට...
ක්ලික් කරන්න මාව
.................................................................................................................................................
බණ්‌ඩක්‌කා ගෝනිය ඇතුළේ ගංජා ග්‍රෑම් 1850 ක්....???
වැල්ලවායේ සිට වැලිමඩට එළවළු ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිරෝද රථයක් ඇල්ල නගරයේ පොලිස් මාර්ග බාධකයේදී පරීක්‍ෂා කිරීමේදී එහි තිබූ ගංජා කිලෝ එකයි ග්‍රෑම් අටසිය පනහක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
බණ්‌ඩක්‌කා ගෝනියක් තුළ ඉතා සූක්‍ෂම ලෙස සඟවා තිබී ඇති මෙම ගංජා තොගය අත්අඩංගුවට ගනු ලැබූ බව ඇල්ල පොලිස් ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩී. එම්. පී. බණ්‌ඩාර මහතා සඳහන් කළේය.
ඇල්ල පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
සුනිල් අනන්ද පැරීසියේ සිට...
ක්ලික් කරන්න මාව...
...........................................................................................................................
ගංජා මිල තවත් ඉහළට
වෙළෙඳපොළෙහි සහල්, බීලූනු හා අර්තාපල් මිල ගණන් ස්‌ථාවරව පවතින නමුත් ගංජා මිල ශීඝ්‍රයෙන් ඉහළ යැම පටන්ගෙන ඇත.
සෑම බඩු මිටියක් ම පාහේ ග්‍රෑම් 20 ක මිල රුපියල් 300-355 400-455 500- ආදී වශයෙන් ඉහළ ගොස් තිබේ.
බඩු මිටි වර්ගවල මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
ගෑස් මිල ලබන 01 දා සිට ඉහළ නංවන්නට ද ලාෆ් ගෑස් සමාගම පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අවසර ඉල්ලා ඇත.
මේ අතර ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 105-110 දක්‌වා ඉහළ නැඟ තිබේ.
සුනිල් අනන්ද පැරීසියේ සිට ...
............................................................................................
ගංජා "අස්‌ප ගණන්"ලූ
වාරකන් හා ආගමික උත්සව කාල සීමාව නිසා ගංජා හිඟ වී බඩු මිටි ගණන් ඉහළ ගොස් තිබේ.
මේ අනුව ලංකා ගංජා සංස්‌ථාවද ගංජා කිලෝව රුපියල් 4430 සිට 4490 දක්‌වාද, අළු [හෂීස් ]ගංජා කිලෝව රුපියල් 4490 සිට 5620 දක්‌වාද, බාල අළු [හෂීස් ] කිලෝව රුපියල් 4000 සිට 4202 දක්‌වාද වැඩිකර ඇත.
මෙම මාළු මිල ගණන් ඉහළ දැමීම පිළිබඳව ගංජා සංස්‌ථා සභාපති මහී සේනාරත්න මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ වැඩිකර තිබෙන මිලට අඩුවෙන් සාමාන්‍ය වෙළෙඳපොළෙන් ගංජා මිලට ගැනීමට නොහැකි බවයි. ගංජා මිල ඉහළ දැමීමට සිදුවීගංජා ඇත්තේ හිඟකම නිසා යෑයි ද සභාපතිවරයා කීවේය.
සුනිල් අනන්ද පැරීසියේ සිට ...
Sira machan maara aathal NEWS ne digatama liyapan sunil aiiya parisiye indalama.......
ReplyDeletewell done
Daminda
Paris
Khomda Ganja sinduwa maaraa aathal neda sunil aiiyaa ... yako umbata inna daruwan gena hitalawath oya ganja gahana eka nathara karapan ...boruwata minissunta boru news liyanna issellaa.....
ReplyDeletemama thoath ekka pansale ganja shere karana Gamini
Siraawata machan pattama News tika
ReplyDeletethawa liyanna ganja sunil aiiya....liyapan parisiye sita janja bomin kiyalama ..eththa ekanea...ganja kiwwata umba gahanne ash keli neee....lankaawata giyama nam ganja bonawa ethi neda....umba lankawata giyath meheta avith liyanne parisiye sita kiyala ....eii tho janapriya wenna hadanne parisiye pihiten ....oita wada hondai bulong kale passa allapan kalu thadi gorilla....
SUNIL ANANDA GORILLA MAMA DAKKA LANKA ENEWS EKATATH MONAADA LIYALA THIBBA...UOO LIYANNA DANNE GANJA GANA WITHARAI HONDATAMA...UOOTH SUNIL GAMINI JAYALATHGE KIYANA GON KARIYAGE YALUWEKDA ....,,,
ReplyDeleteela ela kolla....
ReplyDeleteADO HORIKADA SUNIL ANANDA THO DAYANTA GOTTA ALLANNA GIHIN NIKAN NONDI UNAA NEDA....KALAKANNIYAA..THOS WAGE PARA BALLEK THAWATH NEHA..
ReplyDeletehithawath sunila ananda ..umba ganja biwwata kamak neha ..oowaa api dannawanee ..umba minissunge email walata sexphoto yawapu ekath eththa ..umba manasika ledek kiyana ekath eththa..
ReplyDeletehabai..tho ape rata ,jaathiya paawala dena ekanam apita iwasanna beha..thowa mata parisiyedi hamba unoth polawe gahanawa kalakanniyaa..
ea wagema thamai ara asuoochi uooraa..dan uoo kelinma ancor eka gahanne ananda hamuduruwange temple ekee..boruwata budun wandinawaa..lassanata minissu andagena innawaa.. ara herath kiyana pendath ekka uooge aluthin gaththa parana waahanen uoorawa thiyagena raoum gahanawaa..sunil gamini uoorath karanne salliwalata onema pakkali deyak... uoowath hambaunoth andu kadanawaa..habaii uoo kotaa hinda hangilaa yannee..
Gerad / chaminda /