Total Pageviews

Wednesday, 1 April 2015

අප කාළයක් නිහඬව සිටියේ අප කියු දේ සැබෑ වන බව දන්නා නිසාවෙනි.

අප කාළයක් නිහඬව සිටියේ අප කියු දේ සැබෑ වන බව දන්නා නිසාවෙනි. දැන් මූ ඒ දිනවල බොක්කෙන් හිතවත් යැයි පෙන්වූ හේරත් නැත . හේරත් ගෙන්ද ණය පිට ණය සහ උදව් ගෙන පොළු තියා මාරුවී ගොස්‍ ය.මෙය ඵදා අප ඔබට කීවෙමු .
දැන් මූ මහා දේශපාලන චරිත රඟපාමින් සිටී . දැන් මූ කඩේ යන්නේ යහපාලනයටය . අප මෙම බ්ලොගය පරිවර්තනය කළ හැකි පරිදි සකස් කොට ඇත .ඵම නිසා ප්‍රංශ හෝ ඕනෑම භාෂාවකින් ඌරා ගැන කියවා දැනගත හැකියි.
මේ කොට ඌරා ජාත්‍යන්තර තළයට ගෙනයාම අපගේ පරම පැතුමයි.. අදිටනයි.මේ නීච ඌරු  වළත්තයා විසින් තම දියණිය දුෂණය කිරීමට තැත්කළ අයුරු
හියුගෝ පවසන හඬ පටය පවා අප සතුය.කුඩා දැරිවියන් සිටින නිවසකටවත් මූ වද්දා ගැනීම භයානකය.
 වාසි පැත්තට පැදුර ඵළා ගන්නා මේ හොර කොට චූටියා දැන් ඉන්නේ යහපාලනේ පැත්තේය. විලි ලජ්ජ පුවත නම් මූ ඉතා බුද්ධිසම්පන්න පුද්ගලයෙකුසේ සමාජය ඉදිරියේ පෙනී සිටීමයි.
කොට චූටියා දැන් ලියන්නේ රාජපක්‍ෂ කාළයේ නිර්ධන පංතිය තළා පෙළා දැමූ සැටි වැනි මූටම වවාවා ගත නොහැකි ප්‍රශ්ණය .ඒ කාලේ සුධර්මන් ගේ පසුපස ගියේ රාජපක්‍ෂලාගේ ගුණ වයමින් වන අතර ඊට පසු බොදුබල සේනාවටද බැඳී දත කා වැඩකරනවා මෙන් සිට  දැන්  තුන්කල් බලා  යහපාලනයට වංගුව ගෙන ඇත.
සමාජය ඉස්සරහ මහා ප්‍රාඥයෙකු මානව හිතවාදී සත්‍යය ගවේෂක‍යෙකු ලෙසට පෙනී සිටින්නට උත්සාහ දැරුවද මූ ගේ වල්වනචර කම සහ කලිසමට යටිින් බැඳ  දිය ලණුව.මතුවේ ඵහෙයිනී  ලංකාවට ගොස් සිටියදී මූට නවාතැන්  සැපයූ  හියුගෝගේ කුඩා දියණිය දූෂණය කිරීමට මාන බලා  ඇත්තේ. ඵදා හියුගෝගේ බිරිඳ නවතාලුවේ නැතිනම් මූ හියුගෝගේ අතින් මැරුම් කා අවසානය .
ඒ හතර මායිම පැත්තේ මූට නැවත යාමට  නොහැක.
මේ  ආලාපාළු කොටචූටියා ගැන නොදත්තවුන් මූ  මහා විද්වතෙකුසේ සිතා සිටියද .මූට  තනතුරු දුන්නද  මූගේ  අවස්ථාවාදී  කපටිකම නුදුරු කාලයේම ඵළියට  ඵනු  ඇත  මූගේ  හොර  පාදිලිකම  ලංකා ඊ නිව්ස්  වෙබ්  අඩවියෙන්ද කරුණු සහිතව  පෙන්වා දී  තුබුණී.අප පැවසූ පරිදි
හේරත් ගෙන් උදව්පදව් ,මුදල් ගෙන  සමාජය  ඉදිරියට ගොස්  දැන් හේරත්ව පළු යවයි.
දැන් වැජඹෙන්නේ ඵදා විරුද්ධව වැඩ කළ නිදහස් පක්‍ෂ සංවිධායක තනතුරක්ද ලබා ගෙන ය.  මූගේ යථා තත්වය සමාජය තේරුම් ගන්නා විට ඔය කියන සංවිධානයද දෙකඩවී සීසී කඩ ගොස් තිබෙනු ඇත .
අප නැවතද අනාවැකියක් කියනු කැමැත්තෙමු.
දැන් මූ හට  උදව්  කරන අය.මූ මිතුරන්සේ අන්දවා ගෙන සිටින සියළු දෙනාම තව මසකින් හෝ වසරකින්  මූගේ  ටාගට් ඵකට  ගියවිටදී  ලස්සණට හීන්සීරුවේ කපා දමනු ඇති. අනුන්ගෙන් කකා බිබී  ,උදව් ගෙන කපා දමා ඇති අයෙකුවන හේරත් ආසන්නම උදාහරණයවේ .අප ඵදා කියු අනාවැකිිය

 http://pansalviththi.blogspot.fr/2011/06/blog-post_12.html


ඵය අද ඵසේම සිදුවී ඇත. මීළඟට මූ  හින්දවන්නේ  මූ මහා  දේශපාලන දාර්ශණිකයෙකු යැයි රැවටී සිටින අයයි.කාළයෙන් කාලයට මූ කවරෙකු හෝ බිලී බා ගනී. ඉන්පසුව ඌගෙන් නිකං කකා බිබී  යැපෙමින් ඌගේ යහළුවන්ද දැන හඳුනාගනී ඉන්පසුව  හීන්සිරුවට  ඌව අයින්කරදමයි.ඒ මුගේ හැටිය  අවුරුදු 30 හෝ 40 සිට මුගේ හැටිය. වැඩිම හිතවත්කම වසරකී  හෝ දෙකකී. ඊට පෙර මිතුරන් මූට නැත.නිතරම  දාර්ශණික පොතක් කිහිල්ලේ ගසාගෙන යන්නේද මූ දාර්ශණිකයෙකු යැයි රටේ ලෝකයා ඇන්දවීමටය .
අනුනගේ ගෙවල්වලට ගොස් පිනා පාරෙන් බිව්වද .පවුල පිටින් ගොස් කා බී ආවද  හොඳ මෝරෙකු ඇරෙන්නට වෙනත් අයෙකු නම් ජීවිතයට සිය නිවසට මූ රැගෙන යයන්නේ නැත. ඵය තීන්දුය ,නිවාරණ සත්‍යයකී . අද රුපියලක් මූ හොලවන්නේ හෙට දාහක් හෝ කඩාවඩා ගැනීමේ පරම පවිත්‍ර
චේතනාවෙනී.



No comments:

Post a Comment