Total Pageviews

ගංජා කොළම

ගංජා උරන්නෙකු පිට කරන දුමෙන් ඔහුගේ සෞඛ්‍යයට පමණක්‌ නොව අනෙක්‌ අයගේ සෞඛ්‍යයටද හානි පමුණුවයි. මෙය අක්‍රීය ගංජා පානය ලෙස හැඳින්වෙන අතර එහි අඩංගු විෂ ද්‍රව්‍ය ගංජා නොඋරන්නාගේ පෙනහළු සහ හදවතට ද හානි පමුණුවයි. මේ ආකාරයෙන් ගංජා දුම් උරන්නෙකු ගංජා නොඋරන ජනතාවට සිදු කරන හානිය අතිවිශාලය. අක්‍රීය ගංජා  දුම්පානයට ලක්‌වීමෙන් මරණ , ලෙඩරෝග සහ බෙලහීනතා ඇති කරයි. 

ගංජා දුම්පානය හෘද රෝගවලට ප්‍රධානතම හේතුවකි. ගංජා නොඋරන අය දුම් උරන අය සමඟ ජීවත් වන විට ඔවුන්ට හෘද රෝග සෑදීම වැඩිවන බව පර්යේෂණවලින් හෙළි වී ඇත. ජීවිතයේ කිසිදිනක ගංජා  නොඉරූ අය අක්‍රිය දුම්පානයට ලක්‌වීමෙන් පෙනහළු පිළිකා වලට ගොදුරු වන බවත් පර්යේෂණවලින් සොයාගෙන ඇත.

ගංජා දුමෙන් වළකින්න නම්

*
ගංජා දුම් උරන ස්‌ථාන සහ පුද්ගලයන් මග හරින්න. [එනම් පන්සලෙදී මාව මග හරින්න]

* ඔබ අසල
ගංජා දුම් නොබොන ලෙස ඉල්ලන්න.

*
ගංජා දුම් උරන රියදුරකු පදවන වාහනයක ගමන් කිරීමෙන් වළකින්න.

*
ගංජා දුම් බොන ස්‌ථානයක ඔබ රාජකාරි කරන්නේ නම් එම ස්‌ථානයේ හැම දෙනාගේ ම සෞඛ්‍ය උදෙසා  ගංජා දුමෙන් තොර ස්‌ථානයක්‌ බවට පත් කරන ලෙස ඔබේ සේව්‍යයාගෙන් ඉල්ලීමක්‌ කරන්න.

* ශ්‍රී ලංකාවේ සෑම පොදු ස්‌ථානයක්‌ හා වැඩ භූමියක්‌ ම
ගංජා දුමෙන් තොර කිරීම සඳහා රජය විසින් ගන්නා නීතිමය ක්‍රියාකාරකම්වලට සහය ලබාදෙන්න.

තත්ත්පර 06 කට එක්‌ අයෙක්‌ මියයයි
 


සුනිල් අනන්ද  ගංජා මරගාතේ පැරීසියේ සිට ලියන කොළම...
ක්ලික් කරන්න මාව............................