Total Pageviews

Tuesday, 31 May 2011

පලමු වෙලුම ගැන....

ආයුබෝවන්
අපගේ මුල් දැනුම් දීම්  සඳහා ලැබී තිබුනාවූ  ප්‍රතිචාර්‍ර හොඳය ...බොහෝ දෙනෙකු සිතන්නට ඇත්තේ  සුනිල් ගාමිණී ජයලත්ගේ  නම් වූ  හිවල් මොටා ගේ එදිරිවාදී  පිරිසක්  මෙම  කැළැ පත්තරය ගහන බවය .කැළැ පත්තරයක් යනු අපරටේ දී  හොර රහසේ  ලියා  ගස් ගල් වල ,බිත්ති වල අලවා. කුණු රසය  උලුප්වා  දක්වන ප්‍රාථමික සංනිවේදන ක්‍රමයකී .තවමත්  සුනිල් ලා  අනුගමනය කරනුයේ එම ක්‍රමවේදයයි. කෝ  ආනන්ද බුදුමැදුරේ දරුවනට නොමිලේ  ධර්මය  කියා දෙන  අහිංසක  ගුරුවරයෙකුට විරුද්ධව තිත්ත  කුණු හරුපයෙන්   ලිපියක්  ලියා  සුනිල් ගාමිණි ජයලත් කළේ  එම කැළැ පත්තර  සම්ප්‍රදායට   ඌ දන්නා මාධ‍්‍ය භාෂාවෙන් තවත් ප්‍රාථමික බිජුවක්  ඵක් කිරීමය... උගේ ඇතුළත පල්වෙමින් කුනුවෙමින් ඇති ඊරිසියාව  එළියට දැමීමය ...අවසානයේ  මූ  එම ලිපිය  ගුරුවරයා විසින්ම ලියන  ලදැයි ප්‍රචාර්‍රයක්ද  පන්සල තුළ  ගෙන යන ලදී...කෙසේ හෝ මෙම අපගේ  වෙබ්  කොලම  එවන්වූ  ද්වේෂ සහගත තිත්ත අසැබි වචන සංදර්භයෙන් තොරව ඔබට ඉදිරිපත් කරන්නෙමූ...
මෙම පළමු  කලාපයට  අවශ්‍ය   තොරතුරු  සම්පාදනය  කරන කල්හී ..සුනිල් ගාමිණී ජයලත්ගේ    සමග  එක්ව  ග්‍රාමාරක්‍ෂකයෙකුව  කටයුතු  කළ හොරණ චුටියා මහතා දක්වන ලද  සහය  අප  ඉතා අගය  කරමු.
මේ වන විට  බුලත් සැපීම ඔහු නවතා ඇති බවත්    කොට චුටියා හෙවත්  ගොන් ප්‍රේමේ ටද එනම්  සුනිල් ගාමිණී ටද  බුලත් සැපීම  නවතන  ලෙසට දන්වන  මෙන්  ඉල්වා  සිටියේය...ඔහු සඳහන් කළ ගොන් ප්‍රේමේ  නම  සුනිල්ට  ලැබී ඇති අයුරැ පසුවට....කෙසේ වෙතත්  මහාපොරක්  ලෙසින්  සමාජයට පෙනී සිටිනු වස් අරෑඨ කරගනු ලැබූ  බොහෝ දේ  මු සතුව ඇත...මුගේ උපාධි කථාවද එසේය​...මුගේ වටේ සිටින අය අතර  ඔබද  අයෙක් නම් තව දුරටත් මූ ඔබව  ඇන්දවීමට පෙර  ඉවත් විය යුතුය​...ඊට අවශ‍්‍ය තොරතුරු  අප කලාපයේ ඇති බැවින් ඔබම ඔබගේ  මනස නිරවුල්ව  සිතා බලන්න​....සුනඛයන් සමග ලැග්ගාට පසුව වන දෙයට වඩා දෙයක්  වනු ඇත...මන් ද යත් මූ සුනඛයෙකු  නොව  ඌරෙකී...
අපගේ  මේ කලාපය  තුලින් එලිදක්වන  සත්ගුණවත්  ජේසූ ජීවමානයි කතෝලික පාදිලි  සමග  බොහො අය  තරහා බවද  අප දන්නෙමු.  ඔබට කළ හැකි ලොකුම දෙය නම්  ඔබගේ  හිතවතුන් ද  මූට රැවටී ඇත් නම් ඔව්න් ව  මේ  මේ තිරිසනා ගෙන් මුදවා ගැනීමය...
අප  ගේ නම් අප  හෙලිදරව් කරන්නෙමු...එසෙම අවශ‍්‍ය නම්  මූ ගේ හොර මාධ්‍ය ලෝගුව  ප්‍රංශයට කියමු...ඊට සාධක අප සතුව ඇත...හොර සහතික , බොරු රාවය  පුවත් පත් ,හොර මාධ‍ය හැඳුනුම් පත් , සියල්ල අප සතුව ඇත...

ස්තුතියි

පන්සල් විත්ති  සංස්කාරක මඞුල්ල