Total Pageviews

Sunday, 3 July 2011

ඌරාගේ සිහිනය සහ ලොම්බාගේ අභිප්‍රාය ළඟදීම ....


ලොම්ඹා හෙවත් සමන්ත රාජපක්‍ෂද ...පැරීසියේ පිහිටි මාධ්‍ය කරැවන්ගේ නිවස්නයට දැන් දැන් නිතරම යන එන බැව් අපට වාර්තාවේ ඒ ඌද මහා මාධ්‍ය කරැවෙකුයැයි  පෙන්වීමටය  ඌ ඵතැනට තවත් ඌට මුණ ගැසෙන අයද රැගෙන ගොස් උන් සමග මත්පැන් බොමින් තමාද මහා පොරක් ලෙසට මවා පායි...මේ කබ්බා ගේ ‍ප්‍රති නිර්මාණයද  ඇත්තේ අපේ සට කපටි  ඌරා තුලය...ඵබැවින් මුන්ගේ මේ හොර රඟපෑම් හෙළි කල යුතුව ඇත....

පන්සල් විත්ති අළුත්වී ඇත...
අප සතුටු සිතින් ඔබට දැනුම් දීමට සිතා ගත් දෙයක් ඇත  මේ සුළු කාලය තුළදී  මේ බ්ලොග් අඩවිය කරා ළඟාවී ඇති පිරිස 5478 දෙනෙකු බව අද දිනදී අපට දැන ගත හැකි විය ...මෙය දැන ගැනීම ඌරාටද විශාල සතුටක් ජනිත කරවන්නක් බව අප දනිමු.අළුත්ම අළුත් නව පිටු රැසක් සමග දැන් ඌරාගේ විස්තර රැගත් පන්සල් විත්ති අළුත්වී ඇත...පැරිසියේ වෙසෙන ඩිස්නිලෑන්ඩ් හී වළන් පිඟන් සෝදා මහත්වූ සේවයක් ජනීජනයා වෙත සිදු කරන  කාර්‍ය‍ය බහුල සුනිල් ආනන්ද ශූරීන්ද අපට ළිපි සැපයීමට ඉදිරිපත් වී සිටීම අපට මහත් වූ සොමියක් ගෙන දෙන්නකී...ඊටද වඩා ඉතාම රසවත් අර්ථවත්වූ අදහස් උදහස් මෙහි ලියා තැබීම පිළිබඳව ඔබට ස්තූතිය පිරිනමන්නෙමු...ඵසේම සුධර්මන් රදළියගොඩ වැනි පල් හොරැන් ගෙන්වා කෑම ,ළෑම සහ යැපීම ,හා නවතැන් ලබාදීමේ පටන්  සියළු බැල මෙහෙවර ඉටු කළ  අපගේ කපටි කොට ඌරා හෙවත් පාදඩ පාදිළි සුනිල් ගාමිණී මේවන විට  සුධර්මන් හොරෙක් යැයි පවසමින්  ඌට බණ වදිමින් සිටී...දැන්වත්  මූගේ වටේ සිටිනා ගොන් රැළ  මේ කොට කපටියා ගැන දැන ගත යුතුය...කෙසේ වෙතත් අපගේ  මෙම සියල්ලට ඔබගේ අදහස් දක්වන්න...ස්තූතියි.
සුනිල් ගාමිණී ජයලත්ගේ නොහොත් කොට අසූචි ඌරා ගේ තවත් සමාලෝචනයක්....


මුලදී සුනිල්  ගාමිණී  කයිවාරැ ගැහුවේ ඌ සුධර්මන් රදලිය මෙහාට ගෙන්වූ බවකී  ඵහෙත් ඌගේ පසුව බැඳගෙන ඇති රෙඩිමේඩ් ෆැමිළි ඵකද මෙහාට වඩම්මාගෙන ඇත්තේ හතර වටේටම වැඳ වැටෙමිනී...දැන් කියන්නේ ලංකාවේ ප්‍රංශ තානාපති තකහනියක් මූ වෙනුවෙන්  ඌගේ ගෑණි මුණ ගැසී වීසා දුන් බවකී...ඵය වෙනම කථාවකී  කෙසේ හෝ සුධර්මන් ට නැවතීමට සහ ගෙන්වීමට කඩිමුඩියේ කටයුතූ ලක ලැහැස්ති කළේ මේ ඌරාය...ඒ පරණ ජෙප්පෙක් යැයි ඉස්සර පවසා දැන් හැව ගළවා ඇති හේරත්ගේ ගෙදරය ...හේරත් අප දකින්නේ  හොඳ මිනිසෙකු ලෙසටය ...නමුත් මේ කපටි ඌරා ඌවද ගොනාට ඇන්දුවේය...සුධර්මන් මෙහි ගෙන්නවීමට ඉස්සරහට දැම්මේ හේරත්‍ ය  . ඌ මෙහි ආපසු ඌගේ ආවතේව කටයුතු සැදී පැහැදී කළේ  කපටි ඌරාය ...ඌරා සහ ඌගේ ගෑණී ඒ දිනවල සිටියේ උඬගු කමේ මුදුන් පෙත්තේය..මූ දැන් කියන්නේ සුධර්මන්  ගෙන්වූයේ තනිකරම  හේරත් බවත්  සුධර්මන් යනු පට්ටපල් හොරෙක් බව  ඒ දවස් වල ගෙන්වීමට පෙර පන්සලේදී  තමා හැමෝටම පැවසූ බවත් කිසි කෙනෙක් තමාගේ වචනය ඇසුවේ නැති බවත් පසුගිය දිනෙක මූ පැවසුවේ මේ  බ්ලොග් අඩවියේම  තවත්  සාමාජිකයෙක් හා මත්පැන් බොමිනී...ඵය ඔහු පටිගත කොට ඇති අතර නුදුරැවම එය අප මෙයට ඇතුල් කරන්නෙමු....හේරත් උඹට ඒ කථා බහේ පිටපතක් අවශ්‍ය නම්  ඊමේල් ලිපිනය අපට එවපන්....මතක තබා ගනිල්ලා එකක්  මේ අඩවියට සම්බන්ධ අපි කියූ සහ කියන සියළු දේ   ඇත්ත බව...ඌරා ගේ  අනික් හොර මාධ්‍ය වේදීයා වන  ලොම්ඹා නොහොත් සමන්ත රාජපක්‍ෂ ඌරාට බැණ වැදුණ අයුරැද අප සතුව ඇත...බොහෝ දෙනාගේ ඉල්ලීම මත මෙම බ්ලොගය ප්‍රංශ බසටද  පෙරළීමට සිතා සිටිමු...ඌරෝ  උඹ විවෘත පාපොච්චාරණයක් නොකරන්නේ නම්  හරියටම තව දින  28 පසුව උඹගේ සියළුම හොර වැඩ සමගින්  ප්‍රංශ බසටද මෙය ඉදිරිපත් කරන්නෙමු...තෝ හොරට අච්චු ගස්සා ගත් රාවය  ද ...පිටපතක් අප සතුව ඇත....

 ගංජා වගාව...
පට හුරුපුරුදු කෘෂිකාර්මික භෝග වගාවන්ට සේම ගංජා හේනකටද විශේෂ සැලකුම් හිමිය. හොඳට සාත්තු කළේ නැත්නම් අපේ හිතටත් හරි නැහැ" යි මේ ගැන පළපුරුදු "අයෙක්‌" අප සමඟ මේ තොරතුරු බෙදා හදා ගනිද්දී කීය. එහෙත් "නිකංම නිකං" ගෙදර වත්ත පිටුපස කැලයේ ගංජා පැළ කිසිදු සාත්තුවකින් තොරව සාරෙට වැඩෙන අවස්‌ථාද තිබෙන බව දැනගන්නට ලැබිණි....මම නම් නිතරම ගංජා බොනුයේ ඉන් ඇතිවන ත්‍රිල් ඵක නිසායි...හීනියට ඔතා ගත් බඩු මිටියක් සැමවිටම මගේ උඩ සාක්කුවේ ඇත්තේ ඒ  නිසාය... ඌ සුනිල්  ගාමිණීය .

ඌරාගේ ඡායාරෑපය විශාල කොට බලන්න ක්ලික් කරන්න...


.මම සුනිල් ආනන්දය...දෙදෙනාම එකය..ඌ බුළත් කයි ...අසූචි ද  වළඳයි...මා නම් බොන්නේ ගංජා පමණී...මේ ළඟදී මා ඊ නිව්ස් සඳහා ලිපියක් ලිව්වේද සූස්තියක් ගැසීමෙන් පසුවය.මා පැරීසියේ පළවන පුවත්පත් සඳහාද ලියනුයේ පැරිසියේ සිට සුනිල් ආනන්ද ලියයි යනුවෙනී...මෙලෝ රසක් නැති ඵම ලිපි කියවා අපේ අය මාගේ දෙමාපියන් සිහිකරන බවද මා දනිමි..කෙසේ වුවද  මට මාගේ ප්‍රියතම බෝගය  ගංජා  ගැන ලිපියක් ලිවීමට කළ ආරාධනය ගැන මෙම පංසල් විත්ති සංස්කාරක මහත්වරුන්ට ශීර්‍ර්‍ෂ ප්‍රණාමය දක්වමි...
Mea thiyenne sudharman  gana honda video ekak...
sunil ananda parisiye sita...

මා  මුලින් සඳහන් කළ "බඩු මිටිය" මුල් කාලයේ රුපියල් පනහකට මිලදී ගැනීමේ හැකියාව තිබුණද, වර්තමානය වනවිට එය රුපියල් සියයක්‌ ඉක්‌මවන සේ මිල ඉහළ ගොසිනි. එහෙත් "කොලිටි ගංජා" රුපියල් දෙසියයද ඉක්‌මවා යන්නේය. බොහෝ විට කොලිටි ගංජා කිලෝවක ප්‍රමාණයක්‌ රුපියල් විසිපන්දහසේ සිට තිස්‌දහසක්‌ තරම් වූ මිලකට අලෙවි කෙරේ. කොලිටි ගංජා සංචාරක වෙරළ තීරයන් හි හා බොහෝ විට සංචාරකයන් ගැවසෙන ප්‍රදේශවල බහුලව අලෙවි වේ.
 
පැරිසියේ සිට සුනිල් ආනන්ද...





ගංජා හේන් වගා කරවන්නන් නැතිනම් ගංජා හේන් හිමියන් සේම හේන්වල සේවය කරන්නන්ද වනාන්තර තුළට පිවිසෙන්නේ අතිශය දුෂ්කර ගමනකින් පසුවය. "ගංජා හේනකට ගියොත් ආයේ එනවා බොරු" යෑයි සමාජයේ බෙහෙවින් ජනප්‍රිය කතාවක්‌ තිබේ. එහිදී ඉන් කියන්නට උත්සාහ දරන්නේ, ගංජා හේනක්‌ පිළිබඳව තොරතුරක්‌ කිසිවිටෙකත් පිටතට කාන්දු නොවන බවය. ඒ පිළිබඳව ඇති ජනප්‍රිය කතා ගොන්න අතර, ගංජා හේනකට ගිය අයෙක්‌ නැවත පැමිණීමට තැත් දැරීම "දඬුවම් ලැබිය හැකි වරදකි. එවැන්නෙකුට ඈත වනාන්තරය තුළම මරණය හිමිවන බවද කියෑවේ. එහෙත් එවැනි "ජනප්‍රිය කතා" හිතළු පමණක්‌ බව කියන්නෝද එමටය. ඔවුනට අනුව තවත් කීයක්‌ හෝ හරි හම්බකරගන්න තැන ගැන පිටතට කාන්දු කිරීමට හෝ පොලිසියට පැමිණිලි කිරීමට යන්නේ කවරෙක්‌ දැයි පැනයකි.

කොතරම් නීති විරෝධී යෑයි පැවැසුවද ගංජා හේන් වැටලීමේ අඩුවක්‌ දක්‌නටද නොලැබේ. එමෙන්ම බොහෝ කලකට ඉහත මහ වන මැද ගංජා හේනක්‌ වවා හරි හම්බකරගත් උදවිය අද වන සිරි නැරඹීමටවත් කැලයට යන්නේ නැත. සියල්ල සිදුවන්නේ ජංගම දුරකථන මාර්ගයෙනි. හේන පවත්වාගෙන යැමට ඇති තරම් ගෝල බාලයන් ඇත. බොහෝ ගෝලබාලයන් තමන්ගේ හේනෙ හිමිකරුවා කිසිදිනෙක දැක නැත. එහෙත් zබිස්‌නස්‌Z සිදුවන්නේ ඉතා විධිමත්වය. හේනක වැඩ කරන ගෝලයන්ගේ සිහිනය වන්නේද ඈත වන මැද තමන්ගේම හේනක්‌ වවා සියලු දුක්‌ කරදර වලින් ගොඩයැමය. එහෙත් එයද එතරම් පහසු කාරණයක්‌ නොවේ. එහෙත් එසේ සිදුවන අවස්‌ථාද බහුලය.

ඒ නිසා පොලිස්‌ නිලදරුවන්ට ඇති තරම් "වැඩ" ලැබේ. ඉහත අප සඳහන් කළ ප්‍රදේශවල ගංජා හේන් පාලනය කරන්නට හිමිකරුවන් නොඑතත්, ඔවුන්ගේ සගයින් එමටය. හේන් වගාව සඳහා පුද්ගලයන් රැගෙන වන වැදීම සිදුකරන්නේද, අස්‌වැන්න අලෙවි කිරීමද සිදුවන්නේ ඔවුනගේ අධීක්‍ෂණය යටතේය. ගංජා හේන්වල වැඩ කරන උදවියට තමන් කැමති සියලු දේ වනයට රැගෙන යැමට නොහැකිය. සතුන් ගමන් කළ අඩිපාරවල් නොමැතිනම් මහ කැලයේ ගස්‌, අතුරිකිලි, කටු පඳුරු අතරින් යන ගමනට එය බාධාවකි. එහෙත් හාල්, තුනපහ, කරවල වර්ග, පැනඩෝල්, බාම් වර්ග, සැමන්, ටෝච් බැටරි, සිගරැට්‌, බීඩි මිටි ආදිය ඒ කළමනා අතර වරදින්නේ නැත. බොහෝවිට පොලිසිය හේන වටකළ විට හසුවන්නේද මේ උදවියයි. හේන් මෙහෙයවන්නා කිසිවිටෙකත් නීතියට හසු නොවේ. ඒ සා දුක්‌ කරදර ප්‍රමාණයක්‌ ඉසිලුවද හේනේ වැඩ කටයුතු වල යෙදෙන අයට විශාල ප්‍රතිලාභ හිමි නොවේ. වැටුපට සේවය කරන ඔවුනගේ ආදායම ඉතා සුළු එකකි. බොහෝවිට එය ලැබෙන්නේද අස්‌වනු කපා අලෙවි කළ පසුවය.

ගංජා හේනක්‌ වැටලීමද ලේසි පහසු කාරණයක්‌ නොවේ.

කසිප්පු තිප්පලවලට පොලිසිය කඩා පනින විට එතැන බොහෝ විට "බඩු" පමණක්‌ නොවේ. ඊට හවුල් වූ උදවියද අතුරුදන් ව සිටීම අමුත්තක්‌ නොවේ. ඒ ඔත්තුව කොහෙන් හෝ එන නිසාය. එලෙසම ගංජා හේන් වැටලීමේදී ද ඉතා සියුම්ව ඊට එක්‌ නොවුනහොත් හේන පමණක්‌ සොයා ගැනීමට හැකිවේ. විශාල නිලධාරීන් පිරිසක්‌ එක්‌වී බොහෝවිට වනාන්තරය මායිමේ සිටින ගම්මුන්ගේද සහාය ඇතිව වැටලීම සිදු කරන්නේය. එය සිදුවන්නේද ගංජා හේන් වැවීමට වාර වැඩකරන්නන් වනාන්තරය මැදට ගිය ආකාරයෙනි. පාරක්‌ තොටක්‌ නැති හාත්පස පෙනෙන ගස්‌ කොලන් අතරින් ඔවුන් වැටලීම සිදුකරන්නේ අපමණ දුෂ්කරතා අත් විඳිමිනි.

හොඳින් වියෑළුනු ගංජා හීනියට කපා අඟල් එකහමාරේ පැකට්‌ එකකට ගොනු කළ පසු එය හඳුන්වන්නේ "බඩු මිටි" නමිනි. එහෙත් මේ බඩු මිටි කිසිවිටෙකත් හේනේ හිමිකාරයෙක්‌ විසින් සකස්‌ නොකරති. ඔවුන් මුළු අස්‌වැන්නම කපා තොගයට විකුණා දමති. බොහෝ විට ඒ ගැනුම්කරුවා විසින්ම එය අලෙවිය සඳහා සකස්‌ කිරීම සිදුකරන අතර, නැතිනම් තවත් කිහිපදෙනෙකුට අස්‌වැන්න කොටස්‌ කර විකුණති. කෙසේ හෝ මහ වනය මැද සිට අතර මඟට හෝ ප්‍රධාන මාර්ගයට අස්‌වැන්න ගෙනවිත් දීමට හේන් හිමිකරුවන් බොහෝ දෙනෙක්‌ කටයුතු කරති. එසේ නැතහොත් අවශ්‍යතාවය මත දුර ප්‍රදේශයකට වුව ඒවා ප්‍රවාහනය කිරීමට කටයුතු යොදයි. එහෙත් අතර මගකදී තොගය බාරගන්නා ගැනුම්කරුවෙකු වේ නම්, එතැන් පටන් සියලු "වගකීම්" ඔහු බාරගත යුතුය. හේන් හිමිකාරයන් ඉන් පසු සිදුවන කිසිදු කාර්යයකට මැදිහත් නොවේ.

අප මුලින් සඳහන් කළ "බඩු මිටිය" මුල් කාලයේ රුපියල් පනහකට මිලදී ගැනීමේ හැකියාව තිබුණද, වර්තමානය වනවිට එය රුපියල් සියයක්‌ ඉක්‌මවන සේ මිල ඉහළ ගොසිනි. එහෙත් "කොලිටි ගංජා" රුපියල් දෙසියයද ඉක්‌මවා යන්නේය. බොහෝ විට කොලිටි ගංජා කිලෝවක ප්‍රමාණයක්‌ රුපියල් විසිපන්දහසේ සිට තිස්‌දහසක්‌ තරම් වූ මිලකට අලෙවි කෙරේ. කොලිටි ගංජා සංචාරක වෙරළ තීරයන් හි හා බොහෝ විට සංචාරකයන් ගැවසෙන ප්‍රදේශවල බහුලව අලෙවි වේ.
ගංජා ප්‍රවාහනය එතරම්ම ලෙහෙසි පහසු නැත. පසුගිය කාලය පුරාම විටින් විට මුද්‍රිත මාධ්‍යයන්හි ශරීරය පුරා බැඳගෙන ගංජා ප්‍රවාහනය කරන්නවුන් බොහෝ දෙනෙක්‌ අත්අඩංගුවට ගැනිණි. ඒ අතර කාන්තාවන් පවා දෙපාවල ගංජා බැඳගෙන ගොස්‌ අත්අඩංගුවට ගැණුනු අවස්‌ථා එමටය. එසේ හමුවන අවස්‌ථා මෙන්ම හසු නොවන අවස්‌ථාද සම සමය.
"කකුල්වලයි, කඳෙයි බැඳගත්තම බඩුමිටි කිලෝ ගාණක්‌ හදන්න පුළුවන් තරම් කොළ ටිකක්‌ ගෙනියන්න පුළුවන්. ඒත් ඇවිදිනකොට යන්තම් හරි අප්සෙට්‌ එකක්‌ තේරුනොත්, පොලිසියේ අයට තේරෙනවා. මේ පැත්තේ මේ වගේ දේවල් නිතර සිද්ධවෙන නිසා ඒ අයට පොඩ්ඩ එහේ මෙහේ වෙනකොට වැඩේ දැනෙනවා.... හැබැයි මම නම් තාම මාට්‌ටු වෙලා නෑ..."
 ශරීරයේ ගංජා බැඳගත් පසු, මේ අය තමන්ගේ ශරීර ප්‍රමාණයට වඩා ප්‍රමාණයෙන් වැඩි ඇඳුම් ඇඳ පැළඳගනී.
"සමහර අය ලොකු ඇඳුම් අඳින්නෙත් නැහැ, ඒ වැඩේට එක්‌ස්‌පර්ට්‌ලා (පුරුදුකාරයෝ).
ඒත් බොහෝම අසාමාන්‍ය විදිහේ හැසිරීමක්‌ ඇති ඒක තේරුම් ගන්aන. මේ පැතිවල කොහෙත්ම වැඩේ කෙරෙන නිසා අපේ අයටත් ටක්‌ ගාලා ඉව වැටෙනවා..."
ගංජා හේන් වැටලූ, ඒ ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක්‌ ඇති පොලිස්‌ නිලධරයෙකු අප සමඟ පැවැසීය.
 ගංජා නොඑසේනම් කංසා වල ජීව විද්‍යාත්මක නාමය "Cannabis " ය. ගංජා භාවිත කරන්නෙකුගේ මනස මනෝ භ්‍රාන්තිමය නැතහොත් නොපවතින යථාර්ථය මායාව හා බැඳුනු සංවේදනාත්මක තත්ත්වයක්‌ මතුවේ.
එය ගංජා භාවිත නොකර මනෝ භ්‍රාන්තිමය තත්ත්වයකට පත්වූවෙකුට යකුන්, හොල්මන්, ආදී විකාරරූපී දේ පෙනීම හා සමානය. මෙසේ මුදල් දී යකුන් ප්‍රේතයින් ගෙන්වා ගන්නෙත් යකා නටන්නෙත් ඇයිද යන්න සමාජ විද්‍යාත්මකව විග්‍රහ කළ යුතු කාරණයකි. එහෙත් එයින් ගංජා තුරන් කළ හැකි නොවේ. ඊට විධිමත් වැඩපිළිවෙළක්‌ අවශ්‍ය වේ. එය "හේන් වැටලීමකට" එහා ගිය විධිමත් එකක්‌ විය යුතුය.

20 comments:

  1. SUNIL AIIYA JEEVITETAMA LIYAPU HONDAMA LIPYA MEKA WENNA ATHI NEDA...???
    GANJA ITHIN MINIHAGE SUBJECT EKANE....hahahahaha
    Malkanthi Parisiye sita

    ReplyDelete
  2. sunila ananda liyana lama katha walata passe nama daanne parisiye sita kiyala...hariyata uoo witharai mee parisiye inne kiyala hithala wenna athi mun serama hithagena inne uoon thamaii porawal kiyala ...ekaa thamaii lokuma wihiluwa...sunil ananda uoota hambuwena disneyland ticket tikath wikunagena kana ekaane..giya sathiye luky lage gedera kastiyatath moo tikart wikunala thibuna...
    ananda dodangoda nohoth
    mamapora hora sanvidanaye sabapathi
    nidahas paksha hora sanvidayaka
    lokugotta

    ReplyDelete
  3. YAKO MAMA LIYANNE MAGE HAKIYAAWEN...ARA JAGATH WICKRAMARACHCHI WAGE NEVI...SUNIL GAMINI UOORATAWATH BAHA MAATH EKKA HAPPENNA..UOO LIYANNA DANNE KELAA PATHTHARA WITHARAI NEE ...MAMA EHEMDA ..MAMA LANKAWATA GIYAMA ARA HIGANNEKUTA SATHA 25 DUNNA KIYALA EKATH LIWWA...MAMA TATAMUWATH EKATH LIYANAWA....THOPITA PULUWANDA MAMA LIYANA EKA NAWATHTHANNA...HITHANA ETHI..
    sunil ananda parisiye sita liyai

    heee hik huk huoop hoh hahahahaaa

    ReplyDelete
  4. Me Sunil Ananda kiyana Gobbaya.Issara eka ekage email address walata eyage bolanda lipi yawanna gaththa.passe Lankaenews ekata arinawa mokada Lankaenews eke ona kunu godak danawane.E kiyanne kunu godata thamaikawruth kunu genath halanne.Meloooooo Rahak nehe. Munta kiyanne "kabbo Form wela. Den hithanne mama pora kiyala"Sunil Ananda ge Full Try eka ara Uru gamini Saha Jagath Wickramasuriya wage ma boru Madya wedi lebel ekak Gaha ganna. Mewa thamai "21th Century pada show" kiyanne!!

    ReplyDelete
  5. Kathawa Aththa...kauruunath aththa kiyala thiyenne...sunila ananda kiyanne gorakayek ...uooth thamaa yatata andinne amudeae...
    ekane moo lankawe ananda nokiya parisiye sita kiyala liyanne...hariyata mooge amma thaththa parisiye ipadila wage..gon huththa....
    appuhami parisiye sita liyaii..

    ReplyDelete
  6. Machanla sira article ekak ne ananda lokka liyala thiyenne...soosthi artal ekak ganna one nam saint denis paththe enna...
    sunil gaminii kiyana uoora gana api danne nahane....uooth somi porak da ..habai bulath kanawa nan uooth niyama porak... dath set eka ehema brown patata athi neda...????
    malhami aththo...
    sait denis sita liayai..

    ReplyDelete
  7. Urra pahugiya dawas wala kaiwaaru gahuwe uoo thamaii sudharman wa gennuwe kiyala...dan uoo daha athee sudharmanta bena bena yanawalu honda wadee uootaa unee kiyalaa...okenma peenawaa uooraa kiyannee awasthaawaadii amuma amu sakkiliyek kiyalaaa....anika mun wage euwunta uoora kiyala ea wage wadagath saththuntath api karannee apahasayakk.....

    Janaka irugal bandaaraa
    Saint denis / france

    ReplyDelete
  8. UOORO KEKUNA THALANAKOTA API WAGE HABAN KUKULANTA MARE MARU...DAN MAMAI MAGE GON GENIYI DENNAMA DAWASA GATHA KARANNE PUDUMA AATHAL EKAKIN ..EATH KAWUDA KERIYEK MATA PETITION GAHALALU MAMA FRANCE WALA INNA VISA GATHTHETH HORATA REFUGEE GAHALA HINDA KOHOMADA AANDUWE ITN EKE REPORTER KENEK VIDIHATA HITIYE KIYALAA... BALAPALLAKOO MAMA WAGE AMU HIWALEKUTAWATH MEA YAKKU INNA DENNE NAHANEE... MAGE ARA LANKAAWE THIYENA BUSINESS EA KIYANNE ARA NAAWALA PETROLSHED EKENWATH HORA PETROL BOTHALAYAK GENALLA GINITHIYAGANNA ONEE...DAN MAGE GANIWA ISSARA WAGE ISSARAHATA DAALA KAPATIKAMATA KOLLANGEN WEDA KARAGANNA BAHANEE MEHEMA YANAKOTAA..ARA SUNIL ANANDA KIYANA KERIYATATH HONDA WADEE...

    ReplyDelete
  9. oyagollo dannawada mehe france wala innawa ananda maapatuna kiyala patta naaki uncle kenek..muoo kiyanne mama thama pora kiyala..muoo kaiwaaru gahuwata muoota hariyata pransath beha...mehe france wala thiyena paran poth kadawal walin euro 1 ta 2 poth aragena muoo eawa translate karanawalu sinhalata ..habai ara liyapu pransa kaarayage nama witharai lu thiyenne anik muoo liapu saha liyana eewaa patta kebaraluoo....Muoo kiyanne mouu thamaii ugathaa,wadagathaa, naaki kukulaa, widwathaa.. anee naki hiwalo tho dena ganin ..thotath langadeema heluwen yanna weii wagee...huoooooooooooooooooooooooooooooooo

    ReplyDelete
  10. aththama kiwwoth ada wenakota france wala NO 1 gosip blog eka wela thiyenne meka eath eii oyagollo meka up date karanne naththe ...
    mangalika Paris

    ReplyDelete
  11. Menna pradanama France wala inna lokuma horu rela saha ungee scores
    SUNI GAMINI JAYALATHGE NO 1
    SUNIL WICKRAMARACHCHI NO 2
    SUNIL ANANDA NO 3
    HAHAHAHA OKKOMA SUNILLAA
    ANANDA MAHAPATUNA NO 4

    INDIKA UDUGAMPOLA SAHA SUNIL GAMINI DENNAMA NO 1 KALPA HORU ....
    mawaramandiye chuootiya La couronne sita liyaii..

    ReplyDelete
  12. Hello
    sorry ..MAMA SUNIL KIYALA LIWWE JAGATH TA UGE NAMA JAGATH WICKRAMAARCHCHI..

    mawaramandiye chutiyaa La couronne sita liyaii..

    ReplyDelete
  13. aa daa daa thopila mewata maawa witharak gaawa ganna epaa nuugaththu ..mama witharai yako mehe inna ekama ugathaa widwathaa ,kalakaarayaa,tharunayaa, handsome naaki kollaa, mahaa gath kathuwarayaa... mata ihalin yanna thopi kauwda ....

    Ananda mahapatuna
    AMA

    ReplyDelete
  14. OYA LOMBA KIYANA EKA MADYAWEDIYEK NEVIDA.... ???? OKAA DAN JESU JEEVAMAANAI PALLIYATA ENAWAA..... MUOO DAN MEHATA APE RATE MINISSU GENALLAA SALLI GANNA SANVIDANAYAK ATAVANNA YANAWAA ... MOKODA MUOO ARA SUNIL GAMINI JAYALATH KIYANA UOORAA TATH WADA KAPATIYEKLUOO...LIYANNA UOO GANATH PLEASE...???
    PALITHA SILVA

    ReplyDelete
  15. oya lomba kiyana eka wickramabahu ta passa allapu hora thakkadiyek..mouuta kisima lankaawe tharjanayak naha...keeyak hari hambukaraganna oya meheta bada gaala thiyenne eath kamak naha ehema avilla sadda nathuwa innawanam ... Mea haal paaruwoth madyawediyo kiyanna yanawane..mehe assylem araganna kiyapu boru dan uoon aththa karanna yanawaa....haal paaruwoo ..muoon wage kalakanni yakku meheta genaapu jayalath ge sunil gamini wage pathada ballo ape samajayata elikaranna oneee....mea blog eka kauru karanawada danne naha kauru unath karanne loku mehewarak ....

    nevil asela liyanapatabendi

    ReplyDelete
  16. MEA UOORATA LAJJA NETHI EKEK.....MAMA HOYA GATHTHA UOOGE GOOGLE PROFILE ..EKENMA THERENAWA MOOTA MALAPOTHAK THIYA ENGLISH WATH BARI BAWA.. WRONG ENGLISH AND MOO KIYANNE MOO MEDIA PERSON KENEKLU ..HABAI OCCUPATION EKA MOOGE PASTRY MAKER LUOO ...???? MAARA WIHILUWAK....

    jayalathge sunil gamini
    Report this profile
    Introduction
    I am a journalist from 1986. I worked in "Haraya" , "Lankadeepa" , "Rawaya" , "Sathdina" and "Dinakara" News Papers.I worked also "Teweni Esa" Programme in Sri Lanka Brodcasting Co-operation.
    I worked as a Press officer to The Hon. Chief Minister of Western Province Susil Premjayantha in 2000. I worked also Co-ordinting Secretay (Information) to Minister of Education Susil Premjayantha in 2000-2001.
    Occupation
    PASTY MEKER
    Employment

    PASTY MEKER, present
    FACTORY & CO


    hahahahaahahaa hek hek huoooooooooo
    muooo uraarama thamaiiii......

    ReplyDelete
  17. Oya gollonam maarainee step by step UOORA and LOMBATA gema denna yanne nedaa ...?????? hik hee huh hooo

    ReplyDelete
  18. Lomba kiyana eka rathupaata jangi kotayak andagena la chapel paththe karakunaalu...yako mama ahanne lajja nedda .;uoo godayek bawa eththa eath kauda ban europe awillath lankaawe chiiththa reden mahapu jangi andinne..wili lajjaawe behaa... sunil gamini kiyana uoorata dakka thena pain gahanna onee mehata uoo wagema ballo genath dammata...
    sunil gamini pahugiya kaale internet eken radio labbak atawagena hitiyalu.. hahahaha hoyala balanna...muoo deshapalanaya ganath loku wigraha kalalu...uooge lokuma weeraya ara wickramabahu karunarathna gena monaa kiwwada danne naha...oyala hoyala daana mea site ekata....
    Manoj
    Paris

    ReplyDelete
  19. oyagollo danne nethi unaata uoora oya pansal walata paath welaa inne okkoma vinaasa karala kotwala apahu uooge palliyata gihin gathamaawa gannaa danuth gannawaa ethi ananda hamuduruwo pansale samithi thahanam kaleth oya wistare danna hindaa...oya uooraa ananda hamuduruwo issara samithiyedi monaa hari kiyanakota api asse indalaa hamuduruwanta ochcham kala apita mathakaii....moota ananda hamuduruwo rawatunee uoo keruwaa kiyala pennapu hora radio talk ekak ahala kiyalaii aranchiya....

    meeta issara uoora samaga sita uoo gana dangena ayinuna palitha kusumsiri

    ReplyDelete
  20. KOTA UOORAA SUNIL GAMINI JAYALATHGE KIYANA HORA PADILIYAA APE PANSAL KANAAWOO

    MOOTA HENA GAHANNA ONEE MEA KARANA WEDA WALATA SAKKILI BALLAA APE CHANDRARATHNA HAMUDURUWANGE PANSALATA EHEMA OKAA AAWOTH KALISAMA GALAWALA OLUWE OTHANAWAA OYA PAAHARA BALLAGE....
    KUMARI / deepthi

    ReplyDelete